2020 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පලමු සතියේදී


 

2020 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පලමු සතියේදී



2020 අධ්‍යයන වර්ෂයට අදාලව විශ්ව විද්‍යාල සදහා සිසුන් ලියාපදිංචි කිරිම ලබන මස පලමු සතියේදි ආරම්භ වෙයි. ලබන වසරේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරිමට ද අපේක්ෂිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

No comments:

Post a Comment