කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකෝටි 99 ලක්ෂයක් ලබාදී අවසන්
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා දෙකෝටි 98 ලක්ෂ 84 දහසක් ලබාදී තිබේ. පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 11 දහස් 983 කි. මාත්‍රා දෙකම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි 37 ලක්ෂ 7519 කි.
මේ අතර බුස්ටර් එන්නත් මාත්‍රාව දෙලක්ෂ 65 න් දහස් 383 දෙනෙකුට ලබාදී තිබේ.
එන්නත්කරණ වැඩපිළිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කෙරේ.
No comments:
Post a Comment