තවත් කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රි ලංකාවෙන් සොයා ගැනේ


 

මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී තිබේ. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කලේ ඒ අනුව මෙරටින් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද දෙකක් මේ වන විට සොයාගෙන ඇති බවයි.

No comments:

Post a Comment