නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරය අගුඵ දැමිම ලබන මාසයේ සිට ඉවත් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබේ. එහෙත්. සෞණඛ්ය අංශ පවසන්නේ එමගින් යලි කොරෝවනා ආසාදිකයන්ගේ සංඛ්‍යාව ඉහල යා හැකි බවයි. නවසිලන්ත ජනගහනයෙන් සියයට 82 ක් මේ වනවිට එන්නත්කරණයට ලක්කර අවසන්ය. ලබන මස මැද භාගය වනවිට එය සියයට 90 දක්වා ඉහල නැංවීම සෞඛ්‍ය අංශවල අපේක්ෂාවයි.
No comments:
Post a Comment