
ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ
අධික වර්ෂාවත් සමග දිවයින පුරා ජලාශ රැසක වාන්දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් පහල ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා දැනුම් දෙයි. අනුරාධපුර කුරුණැගල පුත්තලම වව්නියාව යන දිස්ත්‍රික්කවල ජලාශ රැසක වාන්දොරටු විවෘත කර ඇත.

No comments:
Post a Comment