ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට ක්‍රිඩාලෝලීන්ට වරම්
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ගාල්ලේදී පැවැ්තවෙන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමේ අවස්ථාව ක්‍රිඩාලෝලීන්ට උදාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ රාත්‍රියේ ඒ බව නිවේදනය කළේය. ඒ අනුව ක්‍රිඩාංගනයේ සමස්ත ධාරිතාවයෙන් අඩකට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව තරගය නැරඹීමේ අවස්ථාව උදාවෙයි. තරගය නැරඹීමට පැමිණෙන අය කොරෝනා මර්දන මාත්‍රා දෙකම එන්නත් කර ඇති බව තහවුරු කළ යුතුය. තරගයේ සිව්වන දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනීම සදහා රැස්කළ ලකුණු 386ට පිළිතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම තම පළමු ඉනීම සදහා කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් රැස් කරගෙන සිටියි
====
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා හරාරේ හිදී ඊයේ පැවැති තරගයකදී නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 34 ක ජයක් වාර්තා කළේය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය තීරණය කෙරිණි. චමරි අතපත්තු ලකුණු 111 යි.
=====
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රිඩා තරගාවලි්ෙය 3 වන දිනය අදයි. දෙවන දිනය නිමාවන විට නව තරග වාර්තා 8 ක් බිහි විී තිබිණි. පිරිමි අංශයේ මේ වනවිට පෙරමුණේ සිටින්නේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවයි. කාන්තා අංශයෙන් කාන්තා බලකා ඒ කණ්ඩායම පෙරමුණේ සිටියි

No comments:
Post a Comment