දක්ෂිණ අධිවේගයේ වාහන තදබදයක්
November 21, 2021 06:43 pm
දක්ෂිණ අධිවේගයේ, මතුගම පිවිසුම ආසන්නයේ වාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
අද (21) සවස එම පිවිසුම ආසන්නයේ දී මගී ප්‍රවාහන බස්රථයක් කාර්මික දෝෂයකට ලක්ව අධිවේගී මාර්ගයේ නැවතී තිබේ.
බස්රථයේ එන්ජිම තුළ හටගත් ගින්න පාලනය කිරීම සඳහා එහි ගමන්ගත් මගීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇත.
එයින් එම බස්රථයේ ගමන්ගත් මගීන් දැඩි අපහසුතාවයට පත්වු බව අප වාර්තාකරු පැවසීය.


No comments:
Post a Comment