එක්සත් රාජධානියට නිතිවිරෝධි සංක්‍රමණිකයන්


 

එක්සත් රාජධානියට නිතිවිරෝධි සංක්‍රමණිකයන්

Share Button

මේ අතර නීති විරෝධි සංක්‍රමණික ගැටඵව සම්බන්ධයෙන් ඒකාබද්ධව ක්‍රියා කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එකගතාවකට පැමිණ ඇත. බ්‍රිතාන්‍යයට පැමිණිමට උත්සාහ දරන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ ඉහලයාමක් ද පවති. පසුගිය වසරේදි පමණක් විසිපන්දහසකට අධික පිරිසක් ඉංග්‍රිසි ඕඩය ඔස්සේ බ්‍රිතාන්‍යයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

No comments:

Post a Comment