දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවු තද වැසි


දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවු තද වැසි


Share Button

මධ්‍යම~ සබරගමුව බස්නාහිරෙ දකු‍ෙ වයඹ සහ ඌව පලාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකිය. ප්‍රබල අකුණු ඇතිවිමේ ඉඩකඩ ද පවතී. ජලගැලිම් සහ අකුණු වලින් සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා විම සදහා අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නැයි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

No comments:

Post a Comment