දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රි ලංකාව එක් කඩුල්ලකට ලකුණු 113 ක්


 

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රි ලංකාව එක් කඩුල්ලකට ලකුණු 113 ක්

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී අද ආරම්භ විය. වර්ෂාවෙන් හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරුවේය. තරගය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමට චරිත් අසලංක ඇතුලත්කර තිබූ අතර ඔහුගේ මංගල ටෙස්ට් තරගය ද මෙයයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතිරණ වු චරිත් අසලංක ශ්‍රි ලංකාවෙන් බිහිවු 157 වන ටෙස්ට් ක්‍රිඩකයාද වෙයි. කාසියේ වාසිය දිනාගත ශ්‍රි ලංකාව පළමුව පන්දුවට පහර දිමට තීරණය කලේය. තරගය අද නිමාවන විට ශ්‍රි ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 61 යි. දිමුත් කරුණාරත්න ලකුණු 42 යි.

No comments:

Post a Comment