ෆයිසර් මාත්‍රා මිලියන 1.5ක් දිවයිනට


 



ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් රැගෙනවිත් තිබේ.

අද (22) අලුයම එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇති බව "අද දෙරණ"  ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

මෙරට එන්නත්කරණ වැඩසටහනේ තෙවන එන්නත් මාත්‍රාව වශයෙන් අදාළ එන්නත් ලබාදීමට නියමිතය.


No comments:

Post a Comment