ඔවුන් ප්‍රකාශ කළේ, නීති ඉවත් කර මිල සහතික කරන තුරුම විරෝධතා පවත්වන බවයි.
ඉන්දියාවේ දැවැන්ත ගොවි උද්ඝෝෂණවලට තුඩුදුන් මතභේදාත්මක කෘෂිකාර්මික පනත් තුන විධිමත්ව අවලංගු කරන තුරු විරෝධතා ක්‍රියාත්මක බව ගොවීහු අවධාරණය කළහ.
අදාළ මතභේදාත්මක කෘෂිකාර්මික පනත් තුන අවලංගු කරන බව ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළේ ය.
ඒ බව නිවේදනය කරමින් අග්‍රාමාත්‍යවරයා ගොවින්ගෙන් ඉල්ලා සිටියේ, රටපුරා විරෝධතා අතහැර යළි නිවෙස් වෙත යන ලෙසයි.
No comments:
Post a Comment