කොවිඩ් මරණ 19ක්


 

කොවිඩ් මරණ 19ක්

කොවිඩ් මරණ 19ක්

November 21, 2021   04:57 pm


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,127 ක් දක්වා ඉහළගොස් ඇත.

No comments:

Post a Comment