20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ නවසීලන්තයට


 

20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ නවසීලන්තයට



පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වෙයි.

එංගලන්තය දෙවැනි ස්ථානයට පත්ව ඇත. ලෝක ශුර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රීී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

No comments:

Post a Comment