57 වන යුද හමුදා මලල ක්‍රිඩා ශුරතා තරගාවලියේ ජයසංකේත ප්‍රදානය අද
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන 57 වන යුද හමුදා මලල ක්‍රිඩා ශුරතා තරගාවලියේ මිටර් 200 ධාවන ඉසව්ව ජය ගැනීමට අරුණ දර්ශන ක්‍රිඩකයා සමත් වෙයි. මොහොමඩ් සෆාන් දෙවන ස්ථානයටත්, හිමාෂ එෂාන් තුන්වන ස්ථානයටත් පත්වුහ.
මිටර් 200 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ අමාෂා ද සිල්වා ක්‍රිඩිකාවයි. මේධානී ජයමාන්න දෙවන ස්ථානයටත් නදිීෂා රාමනායක තුන්වන ස්ථානයටත් පත්වුහ.
මිටර් 800 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ ඩිල්ෂි කුමාරසිංහ ක්‍රිඩිකාවයි. මිටර් 800 පිරිමි ධාවන ඉසව්වේ ජය හර්ෂ කරුණාරත්න ක්‍රිඩකයාට හිමි විය.
ක්‍රිඩා උළෙලේ ජයසංකේත ප්‍රදානය අද පස්වරුවේ සිදුවෙයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයායි.
No comments:
Post a Comment