රුපියල් කෝටියකට මිලකළ ගජමුතු


 

රුපියල් කෝටියකට මිලකළ ගජමුතු

නීතිවිරෝධී ලෙස ගජමුතු 10ක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙක් අම්පාර, වරිපතන්චේනයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බළකායට ඊයේ (21) ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගජමුතු එම සැකකරුවන් විසින් රුපියල් කෝටියකට විකිණීමට උත්සාහ දරා ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.


No comments:

Post a Comment