මහකන්නය සදහා අවශ්‍ය කාබනික පොහොර හිගයකින් තොරව සැපයීමට ලක් පොහොර සමාගම සුදානම්.
මහ කන්නයේ වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර හිගයකින් තොරව සැපයීමට ලක් පොහොර සමාගම සුදානම් බව එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කියයි. මේ වනවිට කාබනික පොහොර සදහා ගොවීන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතී. ගොවි ජනසේවා මධ්‍යස්ථානවලට අමතරව ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල ගබඩාවලින් අවශ්‍ය තරම් කාබනික පොහොර ලබාගත හැකිය. තොග වශයෙන් පොහොර ඉල්ලුම් කරන ගොවීන් සදහා ඒවා අදාළ වගා බිමටම සැපයිීමට ලක් පොහොර සමාගම සුදානමින් සිටියි.
No comments:
Post a Comment