ජර්මනියේ කොරෝනා අවදනාම යළි ඉහළට


 

ජර්මනියේ කොරෝනා අවදනාම යළි ඉහළට



ජර්මනියේ කොරෝනා අවදනාම යළි ඉහළ යයි.ි එළඹෙන ශිත ඍතුවත් සමග එම අවදානම තවදුරටත් ඉහලයාමේ අවදානමක් පවතී. ශිත ඍතුව අවසන් වනවිට සියලු දෙනා එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බව ජර්මන් සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. එසේ නොවුනහොත් කොරෝනා මරණ වළක්වා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු සදහන් කර තිබේ. ජර්මනියේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉහළ නංවා ඇත.

No comments:

Post a Comment