මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්විමේ තීරණයක


 

මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්විමේ තීරණයක




තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රි ලංකා තානාපති ධූරයේ වැඩ භාරගැනිම මිට හේතුවයි. එම ඉල්ලා අස්විමෙන් පසු පාරලිමේන්තුවට පිවිසිීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ලයිස්තුවේ මීලගට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතායි.

No comments:

Post a Comment