රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් නිකොලායි පැට්රුෂෙව් මහතා අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
එරට ආරක්ෂක මණ්ඩල කාර්යාලය විසින් මේ බව නිවේදනය කර ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ආරක්ෂක ගැටලු පිළිබඳ උපදේශන පැවැත්වීම රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
No comments:
Post a Comment