ලංකා ගුරු සංගමය ඉදිරිපත් කල මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කෙරේ


 

ලංකා ගුරු සංගමය ඉදිරිපත් කල මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කෙරේ



ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම නියෝගය කරනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන. ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. නිරෝධායන නිති උපයෝගී කර ගනිමින් නිති විරෝධිව අත්අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක බලහත්කාරි ලෙස රදවා තැබිමෙන් මුලික මිනිස් අයිතාවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment