රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වු ඩෙංගු සහ කොවිඩ් ආසාදිත දරුවන්ගේ ප්‍රමාණය ඉහලට
පාසල් විවෘත කර ඇති මේ අවස්ථාවේ දරුවන් පිලිබදව දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද අවධානය යොමු කිරිමේ වැදගත්කම අවධාරණය කෙරේ.
පසුගිය දින කිහිපය තුල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වු ඩෙංගු සහ කොවිඩ් ආසාදිත දරුවන්ගේ ප්‍රමාණය ඉහල ගොස් ඇති බවද වාර්තාවේ. මෙම රෝග දෙකෙහිම රෝග ලක්ෂණ සමාන වන බැවින් වැඩිහිටියන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසයි.
No comments:
Post a Comment