ගෘහස්ථ හිංසනය සාධාරණීකරණය කළ ඉන්දීය සමීක්‍ෂණ වාර්තාව විද්වතුන්ගේ දෝෂදර්ශනයට


 

ගෘහස්ථ හිංසනය සාධාරණීකරණය කළ ඉන්දීය සමීක්‍ෂණ වාර්තාව විද්වතුන්ගේ දෝෂදර්ශනයට


Share Button

ස්වාමිපුරුෂයා විසින් කාන්තාවන්ට සිදුකරන පහරදීම. සාධාරණීකරණය කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කාන්තාවන් කටයුතු කරන බව නවතම සමීක්‍ෂණයකින් හෙලිවෙයි. තෙලගනා. ආන්ද්‍රා සහ කර්නාටක යන ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමින් මෙම සමීක්‍ෂණය සිදුකර ඇත. සමස්තයක් ලෙස ගත්විට එම ප්‍රාන්තවල කාන්තාවන්ගෙන් සියයට 75 ක් සැමියා සිදුකරන පහරදීිම් අනුමත කර ඇතැයි එම සමීක්‍ෂණය සිදුකළ ඉන්දීය ජාතික පවුල් සෞඛ්‍ය සංගමය සදහන් කරයි. කෙසේ වෙතත් මෙම සමීක්‍ෂණ වාර්තාව කාන්තා හිංසනයන්ට එරෙහි සිවිල් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. පහරදීම යනු අපරාධයකි. කාන්තාවන් එවැනි ප්‍රචණ්ඩත්වයට ලක් නොවිය යුතු බව බොහෝ පාර්ශවල මතය වී ඇත.

No comments:

Post a Comment