ප්‍රදේශ රැසක සිදුවු විදුලිය බිදවැටීම් යථා තත්ත්වයට


 

ප්‍රදේශ රැසක සිදුවු විදුලිය බිදවැටීම් යථා තත්ත්වයට


Share Button

කොත්මලේ උප විදුලි බලාගාරයේ සිට බියගම උප විදුලි බලාගාරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන රැහැන් මාර්ගයේ බිද වැටීිමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිදවැටීිම් ඊයේ වාර්තා විය. ඒ අනුව කැළණියඩ්€ කිරිල්ලවල, පයාගල, කලුතර. බියගම. ගාල්ල. මාතර. රත්මලාන. කුරුණෑගල. අතුරුගිරිය. කොස්ගම ඇතුලු ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇත. මේ වනවිට බොහෝ ප්‍රදේශවල විදුලිය බිදවැටීිම් යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සි ෆර්ඩිනැන්ඩු මහතා ජාතික ගුවන් විදුලියට පැවසීිය

No comments:

Post a Comment