කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය යථාතත්ත්වයට


කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය යථාතත්ත්වයට

Share Button

කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කෙරේ. මිනගයා නගරාන්තර සීග්‍රගාමි දුම්රිය ඊයේ සිට ධාවනයට එක් කෙරුනි. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩිමැණිකේ දුම්රිය ද අද සිට ධාවනය කෙරේ. පුනානි හා වැලිකන්ද අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් නිසා කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය ඉකුත්දා අත්හිටුවීය. පිළිසකර කටයුතු අවසන් බැවින් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද හෙට සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සුදානමින් සිටි.

No comments:

Post a Comment