පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති ඇරඹිමට ඇමෙරිකාවෙන් රුපියල් කෝටි 384 ක්


පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති ඇරඹිමට ඇමෙරිකාවෙන් රුපියල් කෝටි 384 ක්

Share Button

පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 384 ක් පිරිනමයි.

2023 වනවිට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනිය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. එම ඉලක්කය සපුරා ගැනීමට සහායවීමක් ලෙස අන්තර්ජාතික සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය එම මුදල් පිරිනමා තිබේ. ඉදිරි වසර පහක කාලය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මෙරට බලශක්ති අංශය විශ්වාසය තැබිය හැකි දීර්ඝ කාලීන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට දායක වන බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි.

No comments:

Post a Comment