ඊයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 740 ක්


 

ඊයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 740 ක්

Share Button

මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 60 දහස් 345 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 740 දෙනෙක් හදුනා ගනු ලැබුහ.

සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 27 ක් තහවුරු කළේය. කාන්තාවෝ 08 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 19 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 20 කි.

No comments:

Post a Comment