ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි


 

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි



ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි.

වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර හත් ලක්ෂ 94 දහස් 312 ක් ලෙස එය සටහන් වෙයි. ඉන්දියාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 65 න් 911 කි. බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 6 ලක්ෂ 12 දහස් 782 ක්ද රුසියාවෙන් දෙලක්ෂ 65 න් දහස් 336 ක්ද වාර්තා වී තිබෙ.

ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 25 න් කෝටි 82 ලක්ෂ 98 දහස් 384 ක් දක්වා ඉහල ගොස් තිබේ.

No comments:

Post a Comment