රංජන් රාමනායක සතුව තිබු ජංගම දුරකතනයක් අත්අඩංගුවට


 

රංජන් රාමනායක සතුව තිබු ජංගම දුරකතනයක් අත්අඩංගුවට



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සතුව තිබි ජංගම දුරකතනයක් බන්ධනාගාර නිලධාරින් භාරයට ගැනේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටි සිදුකල හදිසි සෝදිසි කිරිමකදි මෙම ජංගම දුරකතනය සොයගෙන ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ පිලිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment