මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක


 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක



මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

ණය ලබා ගැනීමකින් තොරව වෙනත් ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ අපේක්ෂාව වී තිබෙ.

අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Share Button

No comments:

Post a Comment