ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේදැයි සෙවීමට විශේෂ මෙහෙයුමක්


 

ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේදැයි සෙවීමට විශේෂ මෙහෙයුමක්


ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුල අද සිට ක්‍රියාත්මකයි.

මුව ආවරණය නොපැළඳ පොදු ස්ථානවල ගමන් කරන පුද්ගලයින් පොදු මගී සේවා හා රියදුරන් රථවාහනවල ගමන් ගන්නා මගීන් ඇතුඵ පොදු මහජනතාව මෙම විශේෂ මෙහෙයුම යටතේ පරීක්ෂාවට ලක් කෙරෙන බව පොලිස් මුල්ස්ථානය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගණය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දුන් නියෝග නිසි පරිදි අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කරන්නැයි පොලිස් මුලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment