මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විවෘතවේ


 

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විවෘතවේ



වසර එකහමාරකට අධික කාලයක් ක්‍රියාත්මක නොවු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මේ වන විට ආරම්භ කර තිබේ. නාගරික පෙර පාසල් ධාරිතාවයෙන් සියයට 50 ක සහභාගිත්වය යටතේ පැවැත්වේ. මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා මහත්මිය ජාතික ගුවන් විදුලියට සදහන් කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පෙර පාසල් අධ්‍යයන කටයුතු පැය 2 කට සීමා කර පවත්වාගෙන යන බවයි.

No comments:

Post a Comment