අරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ


 

අරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ


අරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ. ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අම්පාර දිස්ත්‍රික් ලේකම් මහින්ද බණ්ඩාරනායක මහතා පවසයි.

මත්ස්‍ය සම්පත කල් තබා ගැනීමට අදාලව පවතින අයිස් හිගයට පිළියමක් ලෙස ඒවා නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. මේ සදහා පොතුවිල් කල්මුනේ වැනි ප්‍රදේශ කෙරෙහි අවධානය යොමුව ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment