පාස්කු ප්රහාරයට අදාලව නඩු විභාගය අද
පාස්කු ඉරුදින සිදුවු ප්රහාරයට අදාලව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට එරෙහි නඩු විභාගය අද පෙරවරුවේ ආරම්භ විය. ඔවුන්ට එරෙහිව චෝදනා කියවා භාරදිම ඊයේ සිදුවිය. විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂිකරුවෝ් 1215 දෙනෙක් ඉදිරිපත්වී සිටිති. ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාග කෙරේ.
No comments:
Post a Comment